Galgamuwa
0779 379 400

About us

online wedding store

weddingcards.lk කියන්නේ ඔබගේ සියලු මංගල මංගල කටයුතු සොයා බැලීම් සඳහා අප විසින් අලුතින් කළ website එකක්. මේ website එකෙන් ඔබගේ සියලු මංගල අවශ්‍යතා සඳහා අවශ්‍ය සේවා සපයන ආයතනවල සියළු විස්තර විස්තර ඔබටම බලාගන්න පුළුවන්..
ඔබ Wedding industry supplier කෙනෙක්ද?.ඔබ wedding hall,salon,wedding Deco,Wedding suites,bridal dressing ..etc වල හිමිකරුවෙක්ද..?
එසේ නම් ඔබට අපේ web page එකෙන් ඉඩක් දෙන්න අපි සූදානම්..ඔබ කලයුත්තේ ඔබගේ විස්තර (පොඩි විස්තරයක්,tele no,web,fb,email) සහ ඔබගේ ආයතනයේ ලස්සන photos ටිකක් අපිට එවීම පමනයි..! 

email නම් [email protected]
Viber,whatsup,imo  0779379400 

The Weddingcards.lk has been helping couples create and manage their wedding and we will be happy to add it for you. We list from The Wedding Shop reads like a one stop shop for life and Get your dream wedding day from one door.We are loving your dream day and your lovely life.